රාජපක්ෂ ආණ්ඩුවට සංඝ ආඥාවක් නිකුත් කරන්න... ගෞරව නාම ගලවන්න... උත්සවවලට යන්න එපා - දේශපාලකයන්ට වහපු මල්වතු පන්සලේ දොර ගෝල්ෆේස් අරගලකරුවන්ට ඇරෙයි!
‘ගෝඨාගෝගම’ විරෝධතා ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකිමට පියවර ගෙන තිබිණ.
රාජපක්ෂ පවුලේ උදවියට ලබා දී ඇති ගෞරව නාම ඉවත් කරන ලෙසද එම පිරිස මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.
රාජපක්ෂ පවුල විසින් පවත්වනු ලබන හෝ ඊට සම්බන්ධ කිසිදු ආගමික උත්සවයකට සහභාගි නොවන ලෙස ද මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.
රාජපක්ෂ ආණ්ඩුවට සංඝ ආඥාවක් නිකුත් කරන්න... ගෞරව නාම ගලවන්න... උත්සවවලට යන්න එපා - දේශපාලකයන්ට වහපු මල්වතු පන්සලේ දොර ගෝල්ෆේස් අරගලකරුවන්ට ඇරෙයි!
2022-05-03T16:58:00+05:30
Gossip Lanka Hot News