පොහොට්ටුව අන්තර්කාලීන ආණ්ඩුවට එයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇත.
අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණියේ යයිිපාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
මෙම හමුව කොටුව ජනාධිපති මන්දිරයේදී අද පැවතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
පොහොට්ටුව අන්තර්කාලීන ආණ්ඩුවට එයි
2022-05-02T16:20:00+05:30
Gossip Lanka Hot News






