EXCLUSIVE : බදාදා විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද අගමැතිකමින් ඉල්ලා අස්වෙන්න තීන්දු කරයි!
ලබන බදාදා (04) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම සමග පැවැති සාකච්ජාවේදීද බැසිල් රාජපක්ෂ මහතා මේ බව දැනුම් දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කොට ඇත්තේ පොහොට්ටුවෙන් නොවන අගමැතිවරයකු පත්කරගන්නා ලෙසය.
EXCLUSIVE : බදාදා විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද අගමැතිකමින් ඉල්ලා අස්වෙන්න තීන්දු කරයි!
2022-05-02T20:23:00+05:30
Gossip Lanka Hot News