EXCLUSIVE : මෙන්න තවත් පෙරළියක්! ෂවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයෙන් නික්ම යයි!
වත්මන් යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා සිය ධූරයෙන් නික්ම යාමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව මැයි 31 වන දින යුධ හමුදාපති ධූරයෙන් නික්ම යාමට ඒ මහතා තීරණය කොට තිබේ.
EXCLUSIVE : මෙන්න තවත් පෙරළියක්! ෂවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයෙන් නික්ම යයි!
2022-05-26T14:10:00+05:30
Gossip Lanka Hot News






