අගමැති කාර්යාලය ඉදිරියේ උණුසුම් තත්වයක් (VIDEO)
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නය මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
අරලියගහ මන්දිරෙ ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතා කරුවන් පිරිසක් අගමැති කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීම වැළැක්වීමට පොලිසිය කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබේ.
එම ප‍්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බැවින් විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට අවසර දිය නොහැකි බව පොලීසිය පවසා සිටියි.
ඒ හේතුවෙන් විරෝධතාකරුවන් මාර්ගයෙන් බිම ඉඳගෙන විරෝධතාවයේ යෙදෙමින් සිටී.
අගමැති කාර්යාලය ඉදිරියේ උණුසුම් තත්වයක් (VIDEO)
2022-05-26T13:25:00+05:30
Gossip Lanka Hot News





