අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ අදහස් පළකර සිටියා.
අශ්වයා පිටව ගොස් ඇති බවත්, ඉස්තාලය තුළට බූරුවෙකු දමා වසා ඇති බවත් පවසන ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ දැන් බූරුවා දුවන ආකාරය දෙස බලාසිටීමට සිදුව ඇති බවයි.
සරත් ෆොන්සේකා මහතා පළකළ අදහස් ඇතුළත් වීඩියෝව පහතින්.
