සැරයි! ප්‍රබලයි! විවෘතයි! අරගල භූමියේ තරුණ නායකයන් ගෝඨාට, රනිල්ට දුන්න පණිවුඩය
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ගාලුමුවදොර පිටියේ විරෝධතාවේ නියුතු අරගලකරුවන් අදහස් පළ කරනවා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කර් වසන්ත මුදලිගේ එහිදී සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාවද පන්නා දැමීම සඳහා ඉදිරියේදී ‘රනිල් ගෝ ගම’ නමින් විරෝධතා භූමියක් ආරම්භ කරන බවයි.
වසන්ත මුදලිගේ පළකළ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.
සැරයි! ප්‍රබලයි! විවෘතයි! අරගල භූමියේ තරුණ නායකයන් ගෝඨාට, රනිල්ට දුන්න පණිවුඩය
2022-05-12T22:17:00+05:30
Gossip Lanka Hot News





