සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට ගනී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර ප්‍රදේශය ආසන්නයේ දී ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
නීතිපතිවරයා විසින් ද පොලිස්පතිවරයාට දන්වා තිබුණේ මන්ත්‍රීවරයා ඇතුළු 22 දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙසයි.
සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට ගනී
2022-05-17T19:54:00+05:30
Gossip Lanka Hot News





