ජොන්ස්ටන් ඇතුළු මන්ත‍්‍රීන් 06කගෙන් ප‍්‍රශ්න කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න යන පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.
අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සිදුව ඇත.
පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර ප්‍රදේශය ආසන්නයේ දී ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත මෙම ප‍්‍රශ්න කිරීම කර ඇත.
මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ද කැදවා ඇත.
ජොන්ස්ටන් ඇතුළු මන්ත‍්‍රීන් 06කගෙන් ප‍්‍රශ්න කරයි
2022-05-17T20:02:00+05:30
Gossip Lanka Hot News





