රනිල් හොඳ කෙනෙක් නෙවෙයි... ඒත් දැන් හොඳයි – බෙංගමුවේ නාලක හිමි
මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා.
රනිල් වික්‍රමසිංහ යනු හොඳ පුද්ගලයකු නොවන නමුත්, මේ මොහොතේ රට වැටී ඇති ආර්ථික අර්බුදය ජාත්‍යන්තර සහයෝගය මත ගොඩ නැංවීමට හැකි පාර්ලිමේන්තුවේ සිටින එකම පුද්ගලයා වික්‍රමසිංහ මහතා පමණක් යැයි උන්වහන්සේ සඳහන් කරනවා.
රනිල් හොඳ කෙනෙක් නෙවෙයි... ඒත් දැන් හොඳයි – බෙංගමුවේ නාලක හිමි
2022-05-17T17:15:00+05:30
Gossip Lanka Hot News





