මේ වනවිට අගමැති ධුරය භාර ගැනීමට විපක්ෂ නායක භාර ගැනීමට ස්ථිර එකඟතාවයක් පල නොකිරීමත් එය භාර ගැනීමට සූදානම්ව සිටින දේශපාලන නායකයින්ට ඒ සඳහා සහයෝගය නොදැක්වීමත් නිසා රට දැවැන්ත දේශපාල අර්බුදයකට තල්ලු වෙමින් තිබේ.
බල්ලා පිදුරු කන්නෙත් නෑ… කන ගොනාට දෙන්නෙත් නෑ… සජිත් ආසයි – බයයි… යළිත් රට අවුලක!
2022-05-11T12:36:00+05:30
Gossip Lanka Hot News