IMF එකත් වැඩේ දෙයි! අලුත් ආණ්ඩුවක් එනකම් තාක්ෂණික කතා විතරයි!
නව රජය පත්කිරීමෙන් අනතුරුව ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා අරඹන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
එම සාකච්ඡා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පසුගිය 09 වැනිදාදා ඇරඹුණු බවත් එය මැයි 23 වැනිදා තෙක් සිදුකෙරෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙහෙයුම් ප්‍රධානී මසාහීරෝ නොසාකි පවසයි.
IMF එකත් වැඩේ දෙයි! අලුත් ආණ්ඩුවක් එනකම් තාක්ෂණික කතා විතරයි!
2022-05-11T15:19:00+05:30
Gossip Lanka Hot News





