ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන නායකයකු බව කියවෙන සමාජ ක්‍රියාකරුවකු වන රතීදු සුරම්‍ය සේනාරත්න සහ තවත් කිහිප දෙනකු හට කොම්පඤ්ඤවීදිය පොලිසියෙන් කැදවීමක් ලැබී තිබේ.
අරගලයේ ප්‍රධානියකු වන රැට්ටාට අද හවසට පොලිසියට එන්න කියලා!
2022-05-30T16:22:00+05:30
Gossip Lanka Hot News