HND සිසු උද්ඝෝෂණයේ දී ප්‍රහාරයට ලක්වුණු රැට්ටා මරණාසන්න අත්දැකීමක් ගැන හෙළි කරයි?
අද පැවති විරෝධතාවයක් අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන 'රැට්ටා'ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.
HND සිසු උද්ඝෝෂණයේ දී ප්‍රහාරයට ලක්වුණු රැට්ටා මරණාසන්න අත්දැකීමක් ගැන හෙළි කරයි?
2022-05-21T21:46:00+05:30
Gossip Lanka Hot News