හරීන් - මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්!
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍ය ධුර භාරගෙන ආණ්ඩුවට එක්වීමට ගත් තීරණය පිළිබඳව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ප්‍රසාදය පළ කර තිබේ.
හරීන් - මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්!
2022-05-21T22:36:00+05:30
Gossip Lanka Hot News