රැට්ටා අත්අඩංගුවට! (VIDEO)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැට්ටා නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න මහතාව මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පස්වරුවේ රතිදු ඇතුළු පිරිසක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසියට කැඳවා තිබුණා.
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
රැට්ටා අත්අඩංගුවට! (VIDEO)
2022-05-30T18:48:00+05:30
Gossip Lanka Hot News







