"මම කරපු හැම එකටම විරුද්ධ වුණා...අන්තිමට ගෙදර ගියේ ගෝඨා නෙමෙයි මමයි" - රනිල් වික්‍රමසිංහ
පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් සමහර අවස්ථාවල දී බදු වැඩිකිරීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ය.
"මම කරපු හැම එකටම විරුද්ධ වුණා...අන්තිමට ගෙදර ගියේ ගෝඨා නෙමෙයි මමයි" - රනිල් වික්‍රමසිංහ
2022-05-04T14:28:00+05:30
Gossip Lanka Hot News