අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා - දිනේෂ් ගුණවර්ධන
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
‘අගමැතිවරයා රටේ තියෙන ගැටලු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ආර්ථික, මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටලු සම්බන්ධවත්. එය බොහෝවිට හෙට හෝ අනිද්දා දිනයේ සිදුකළ හැකියි’
අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා - දිනේෂ් ගුණවර්ධන
2022-05-04T16:40:00+05:30
Gossip Lanka Hot News






