නිල්ට කොහෙන්වත් ඔය කියන විදිහට සල්ලි හම්බවෙන්නේ නෑ! තත්ත්වය තවත් බරපතළ වෙනවා! ඉඳලා ඉඳලා චම්පික කට අරී! (VIDEO)
නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්කළද ඔහු කියන ආකාරයට මුදල් රටට නොලැබෙන බව පැහැදිලි යැයි පාඨලී චම්පික රණවක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට රට ණය නොගෙවන රටක් බවට පත්ව තිබීම හේතුවෙන් කිසිදු රටක් ණය දීමට ඉදිරිපත් නොවන බවකි.
නිල්ට කොහෙන්වත් ඔය කියන විදිහට සල්ලි හම්බවෙන්නේ නෑ! තත්ත්වය තවත් බරපතළ වෙනවා! ඉඳලා ඉඳලා චම්පික කට අරී! (VIDEO)
2022-05-21T16:07:00+05:30
Gossip Lanka Hot News