ගෑස් නැතිව තෙල් නැතිව මිනිස්සු මහ පාරේ අඳෝනා නගද්දී තීන්දු ගන්න බාරගත්ත ආණ්ඩුවේ ප්‍රධාන ලොක්කෙක් හිතවතුන් රෑනක් එක්ක දකුණේ සුපිරි විලා එකක නිවාඩු ගත කරන්න ගිහින්!
රට ගොඩනැගීම සදහා බාර ගත් ආණ්ඩුවේ ප්‍රධාන ලොක්කකු සති අන්තය ගත කිරීම සදහා දකුණේ සුපිරි විලා හෝටලයකට ගොස් ඇති බව වාර්තා වේ.
ජනතාව පෝලිම්වල දුක් විදිද්දී මෙම පිරිස විනෝද වෙමින් එහි කාලය ගත කරන බවද දැනගන්නට ඇත.
ගෑස් නැතිව තෙල් නැතිව මිනිස්සු මහ පාරේ අඳෝනා නගද්දී තීන්දු ගන්න බාරගත්ත ආණ්ඩුවේ ප්‍රධාන ලොක්කෙක් හිතවතුන් රෑනක් එක්ක දකුණේ සුපිරි විලා එකක නිවාඩු ගත කරන්න ගිහින්!
2022-05-21T18:42:00+05:30
Gossip Lanka Hot News