පුද්ගලික ගුවන් යානා කිහිපයක් සූදානමින්... ප‍්‍රභූන් රටින් පනින්නද?
කටුනායක සහ රත්මලාන වන්තොටුපළ වල පුද්ගලික ගුවන් යානයක් කීපයක් රඳවා සූදානමින් තබා ඇති බව සමාජ ජාල වල වාර්තා පල වෙයි.
මෙරට ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය මැද ප්‍රභූවරුන් කිහිප දෙනෙකු රටින් පලා යාම සඳහා සූදානම් කර ඇති ඒවා බව එම වාර්තා කියයි.
පුද්ගලික ගුවන් යානා කිහිපයක් සූදානමින්... ප‍්‍රභූන් රටින් පනින්නද?
2022-05-10T15:33:00+05:30
Gossip Lanka Hot News