'මහින්ද සහ පවුල එලියට දාන්න' - ත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති (VIDEO)
ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා සිටිති.
මෙම පිරිස වහා ඉන් එලියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධයේ යෙදෙති.
එම කදවුර ආසන්නයේ මේ වන විට ආරක්‍ෂවද තර කර ඇත.
'මහින්ද සහ පවුල එලියට දාන්න' - ත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති (VIDEO)
2022-05-10T13:10:00+05:30
Gossip Lanka Hot News