පලයන් පලයන් කිව්වා එයා ගියේ නෑ... මේ හැම සිදුවීමක්ම ජනාධිපති ගියේ නැති නිසා! ප්‍රචණ්ඩත්වය නවත්වන්න (VIDEO)
මේ හැම සිදුවීමකම වගකීම ජනාධිපතිවරයා බාරගත යුතු බවත්, ජනතාව බලයෙන් ඉවත් වන ලෙස කියද්දීත් ජනාධිපතිවරයා ඉවත් නොවීම මේ සියල්ලටම මුල බවත් අන්තරේ හිටපු සභාපතිවරයකු වන ලහිරු වීරසේකර පැවසීය.
දැන් ප්‍රචණ්ඩත්වය නවතන ලෙස ඉල්ලීමක්ද හෙතෙම ඉල්ලීමක් කළේය.
පලයන් පලයන් කිව්වා එයා ගියේ නෑ... මේ හැම සිදුවීමක්ම ජනාධිපති ගියේ නැති නිසා! ප්‍රචණ්ඩත්වය නවත්වන්න (VIDEO)
2022-05-10T15:48:00+05:30
Gossip Lanka Hot News