gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටම දන්න විපක්ෂයේ ‌කෙනෙක් ආණ්ඩුවේ අපේක්ෂකයාට ජන්දෙ දෙන්න කියා සුමන්තිරන්ගෙන් හොඳ දෙකක් අහගනී!

විපක්ෂයේ අසුන් ගෙන සිටින රටම දන්නා කියන ‌ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු අද දිනයේ ආණ්ඩුව විසින් නියෝජ්‍ය කතානායක ධූරය සදහා නම් කළ රංජිත් සියඹලාපිටිය මහතා හට ජන්දය ‌ලබා දෙන ලෙස කියමින් පාර්ලිමේන්තු ලොබියේ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව විපක්ෂයේ දේශපාලඥයන් හමුවී ඇති ඒ මහතා සියඹලාපිටිය මහතා හට ජන්දය ලබා දෙන ලෙසට ඉල්ලීම් කරද්දී ඇතැම් මන්ත්‍රීවරුන් එය ප්‍රතික්ෂේප කොට ඇති බව දැනගන්නට ඇත.

විශේෂයෙන් දෙමළ ජාතික සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙම ජ්‍යෙෂ්ඨයාගේ මුහුණටම බැන වදිමින් තමන්ට විපක්ෂයේ අපේක්ෂකයාට ජන්දය භාවිත කළ යුතු බවත්, මේ ආකාරයට කටයුතු නොකරන ලෙස කියමින් ඔහුට ඉංග්‍රීසි භාෂාවෙන් බැන වැදී ඇති බව වාර්තා වේ.

මෙම දේශපාලඥයා අතීතයේ සිටම රාජපක්ෂවරුන් සමග දේශපාලන ඩීල් ඇත්තකු බව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka