පොහොට්ටුව වේලාසන සුළුතර බව පිලිගනී... නියෝජ්‍ය කතානායක තෝරන්න රහස් ඡන්දයක් - (LIVE)
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වෙමින් ඇත.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කර ඇත.
සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකිර් ඒ සඳහා යෝජනා කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපෙක්‍ෂකයෙකු ඉදිරිපත් නොකර තරගයෙන් ඉවත් වෙමින් සඳහන් කර ඇත්තේ රංජිත් සියඹලාපිටිය මහතා සඳහා සහයෝගය ලබා දෙන බවයි.
පොහොට්ටුව වේලාසන සුළුතර බව පිලිගනී... නියෝජ්‍ය කතානායක තෝරන්න රහස් ඡන්දයක් - (LIVE)
2022-05-05T12:48:00+05:30
Gossip Lanka Hot News






