තෙල් ඇතිතරම් තියෙනවා! තෙල් හංගගෙන ආණ්ඩුව ලබන සතියේ තෙල් මිල වැඩි කරන්නයි යන්නේ! (VIDEO)
ආණ්ඩුව අවශ්‍ය තරම් තෙල් තොග රැස් කරගෙන ලබන සතියේ තෙල් මිල යළිත් වතාවක් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව වෘත්තීය සමිති නියෝජිත ආනන්ද පාලිත මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තොග නිසි පරිදි මුදා හරින්නේ නම් දින 3ක් ඇතුළත පෝලිම් නැති කළ හැකි බවකි.
තෙල් ඇතිතරම් තියෙනවා! තෙල් හංගගෙන ආණ්ඩුව ලබන සතියේ තෙල් මිල වැඩි කරන්නයි යන්නේ! (VIDEO)
2022-05-21T12:22:00+05:30
Gossip Lanka Hot News