ශ‍්‍රී ලංකාව මරණ මංචකයේ... මහ බැංකුව අහෝසි නොකලොත් මරණය ස්ථිරයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයට වැටී ඇති බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.
මේ වසර තුල පමණක් ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 50%කින් අවප්‍රමාණය වී ඇතැයි ඔහු පවසයි.
ශ්‍රී ලංකා ආර්ථිකය මරණයෙන් බේරා ගැනීමට නම් මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බවද හෙතෙම කියයි.
#SriLanka is in a death spiral. It has defaulted on its debt for the first time. Since 1/1/22, the Sri Lankan rupee has depreciated by a stunning ~50% against the USD. To end its death spiral, Sri Lanka must mothball the Central Bank of Sri Lanka & install a #CurrencyBoard. pic.twitter.com/WAyvRQ5NwV
— Steve Hanke (@steve_hanke) May 20, 2022
ශ්රී ලංකාව මරණ මංචකයේ... මහ බැංකුව අහෝසි නොකලොත් මරණය ස්ථිරයි
2022-05-21T12:04:00+05:30
Gossip Lanka Hot News






