‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා (VIDEO)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මෙම විරෝධතා ගම්මානය ‘No Deal Gama’ ලෙස නම් කර ඇත.
මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ කටයුතු ආරම්භ කර තිබේ.
‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා (VIDEO)
2022-05-13T15:02:00+05:30
Gossip Lanka Hot News