gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල්, ගෑස් විදේශීය සමාගම්වලට විකුණා රනිල් වැඩ පටන් ගනියි!

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ සමාගම විදේශීය සමාගම්වලට විකිනීමෙන් රනිල් වික්‍රමසිංහ විසින් නව ආර්ථික ක්‍රියාමාර්ග දියත් කිරීම ආරම්භ කරනු ඇතැයි එම ආයතනවල නිලධාරීන් සහ සේවකයන් මේ වනවිටත් බයට පත්වි සිටිති.

පසුගිය කාලය පුරාම වර්තමාන ආණ්ඩුව යටතේ මෙම ආයතනවල අධික අලාභය සහ ණය බර පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමතිවරු කරුණු දැක්වීම මුල් කරගෙන ඉක්මනින් මෙම ආයතන විකුණනු ඇතැයි සේවකයෝ බිය පලකරති.

එසේම හිඟයකින් තොරව ඉන්ධන සහ ගෑස් ලබාදීමටනම් විදේශීය සමාගම් එක්කර ගත යුතු බවට මහජනතාවගේ පැත්තේ සිට ප්‍රධාන තර්කයක් මතු කිරීමේ හැකියාවද පවතින බවට එම සේවකයෝ අවධාරණය කරති.

උපුටා ගැනීම : lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka