gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : ඇමැතිකම් ගන්නෙත් නෑ... ආණ්ඩුවට සහාය දෙන්නෙත් නෑ - ශ්‍රීලනිපය තීන්දුවක් ගනී!

නව ආණ්ඩුවට සහාය නොදීමටත්, ආණ්ඩුවේ අමාත්‍ය ධූර නොගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව සාකච්ජා පවත්වමින් සිටින අතර එහිදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් මෙහිදී දැඩි වාදවිවාද මතුව ඇති අතර ගම්මට්ටමින් පැමිණ සිටි ශ්‍රී ලනිප නියෝජිතයන් ආණ්ඩුවට සහාය ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka