Breaking Nnews : වීරකැටියේ සභාපතිගේ නිවස අසළ විරෝධතාකරුවන් වෙඩි ප්‍රහාරයක් - දෙදෙනෙකු මරුට!
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් වෙත වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
-news19
Breaking Nnews : වීරකැටියේ සභාපතිගේ නිවස අසළ විරෝධතාකරුවන් වෙඩි ප්‍රහාරයක් - දෙදෙනෙකු මරුට!
2022-05-09T21:37:00+05:30
Gossip Lanka Hot News