විරෝධයට ගහන්න අරක්කු ගෙනා දඹුල්ල නගරාධිපතිට දැඩි ප‍්‍රහාරයක්!
දඹුල්ල මහා නගර සභාවේ නගරාධිපති නගර සේවකයින් රැසක් සමග බස් රථයකින් මහ නගර සභාවේ වාහනයට මත්පැන් පුරවාගෙන කොළඹ උද්ඝෝෂණ කරුවන්ට පහරදිමට තැත්කරද්දි පහර කැමටලක්ව ඇත.
අර ඔහු පොලිසිය මගින් අල්ලාගෙන යන සේයාරුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වේ.
ඒ අතර දඔුල්ල නගර සේවකයෝ දණ ගසාගෙන සමාව ඉල්ලන ආකාරයත් දැක්වෙයි.
– මහින්ද උදයසිරි දඹුල්ල
විරෝධයට ගහන්න අරක්කු ගෙනා දඹුල්ල නගරාධිපතිට දැඩි ප‍්‍රහාරයක්!
2022-05-09T22:02:00+05:30
Gossip Lanka Hot News






