ගෑස් ඉල්ලා මහබාගේ විරෝධතාවක් - කොළඹ-මීගමුව මාර්ගයත් අවහිර වෙයි
කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ මංසන්ධිය ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, ගෑස් ඉල්ලා ජනතාව සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය අවහිර වී ඇති බව ය.
ඒ හේතුවෙන් කොළඹ සිට මීගමුව දෙසට රථ වාහන ගමනාගමනය සඳහා බාධා එල්ල වී ඇතැයි ඔහු වැඩිදුරට ත් පැවසීය.
-mawbima
ගෑස් ඉල්ලා මහබාගේ විරෝධතාවක් - කොළඹ-මීගමුව මාර්ගයත් අවහිර වෙයි
2022-05-13T10:59:00+05:30
Gossip Lanka Hot News





