gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරගලකරුවන් අත්අඩංගුවට ගත්තාට නීතීඥ සංගමය වහා මැදිහත් වෙයි... ආරක්ෂක අංශවලට විශේෂ නිවේදනයක් නිකුත් කරයි (VIDEO)

සාමකාමී අරගලවලට පහර දීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නොමැති බවත්, ඊට සියල්ලන්ම ගරු කළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි.

එමෙන්ම එම සංගමය පෙන්වා දෙන්නේ සෑම උද්ඝෝෂණයක්ම සාමකාමී විය යුතු බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka