
"වැඩිදෙනෙකුට ඉදිරි කාලයේදී රැකියා අහිමි විය හැකියි" - මහ බැංකු අධිපති කළ, භයානක හෙළිදරව්ව!
වැඩි දෙනෙකුට ඉදිරි කාලයේ රැකියා අහිමිව යා හැකි බවත් දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටීමට ඔවුන්ට සිදුවන බවත් මහබැංකු අධිපති ආචාර්‍යය නන්දලාල් වීරසිංහ පවසනවා.

"වැඩිදෙනෙකුට ඉදිරි කාලයේදී රැකියා අහිමි විය හැකියි" - මහ බැංකු අධිපති කළ, භයානක හෙළිදරව්ව!
2022-05-26T10:14:00+05:30
Gossip Lanka Hot News