රහස් පොලිසිය මහින්දගෙන් ප්‍රශ්න කරයි! තැන රහසක්!
අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර ප්‍රදේශයේදී ඉකුත් (9) ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ එයට මුල් වූ හේතු සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත.
කොළඹ විශේෂ ස්ථානයකදී මෙම ප්‍රකාශය ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
රහස් පොලිසිය මහින්දගෙන් ප්‍රශ්න කරයි! තැන රහසක්!
2022-05-26T11:56:00+05:30
Gossip Lanka Hot News





