පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (20) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය 4කට ආසන්න කාලයක් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් ඇත.
