මන්ත්‍රී අතුකෝරලගේ ඝාතනයේ සැඟවුණු CCTV එළියට!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා පසුගිය 09 වනදා නිට්ටඹුවේදී ඇතිවූ කලහකාරී සිදුවීමක් අතරතුර පිරිසකගේ පහරදීමකින් ඝාතනයට ලක් වුණා.
මේ අතර එම පහරදීමට අදාළ නවතම වීඩියෝ දර්ශන පෙළක් නිකුත් වී තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කටයුතු කර තිබෙනවා.
සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක්.
මන්ත්‍රී අතුකෝරලගේ ඝාතනයේ සැඟවුණු CCTV එළියට!
2022-05-20T22:36:00+05:30
Gossip Lanka Hot News






