අජිත් රාජපක්ෂට 109යි... විපක්ෂයේ රෝහිණී කවිරත්නට 78යි - ආණ්ඩුවේ පළමු ජන්දයෙන් 113 පෙන්වන්න බැරි වෙයි!
නියෝජ්‍ය කතානයාකවරයා ලෙස අද පැවැති රහස් ජන්දයෙන් අජිත් රාජපක්ෂ මහතා තේරී පත් විය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පළමු ජන්දයෙන්ම ආණ්ඩුවට 113ක බහුතරය අහිමි වී තිබීමය.
එමෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද රෝහිණී කවිරත්න මහත්මියට ජන්දය දී තිබීම විශේෂිතය.
අජිත් රාජපක්ෂට 109යි... විපක්ෂයේ රෝහිණී කවිරත්නට 78යි - ආණ්ඩුවේ පළමු ජන්දයෙන් 113 පෙන්වන්න බැරි වෙයි!
2022-05-17T12:23:00+05:30
Gossip Lanka Hot News