gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නයිජීරියාවේ සිට මෙරටට රහස් ගුවන් යානයක්!

හෙට (10) අලුයම 2.11ට පෙර සැලසුම් නො කළ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැසීමට නියමිත බව වාර්තා වනවා.

මෙම ගුවන් යානාව නයිජීරියාවේ සිට පැමිණෙන ගුවන් යානයක් බවට යි තොරතුරු වාර්තා වන්නේ.

ගුවන් යානා අංක බී.ඇස්.සී 4024 දරන මෙම ගුවන් යානාව මෙලෙස හදිසියේම පැමිණෙන්නේ කුමන කාරණයකට ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු තහවුරු වී නැහැ.

-news19


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka