gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“උතුම් ත්‍රිවිධ රත්නය ඔබට මග පෙන්වයි... ඔබ ආරක්ෂා වේවා” - නාමල් රනිල්ට එවපු පණිවුඩය මෙන්න

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුබ පතා ඇත.

“ඔහු අපේ ලංකාව ඉදිරියට ගෙන යාමේ කාර්යය භාර ගැනීම හොඳම දෙයයි. උතුම් ත්‍රිවිධ රත්නය ඔබට මග පෙන්වයි ඔබ ආරක්ෂා වේවා” යි නාමල් රාජපක්ෂ නව අගමැතිවරයාට සුබ පතමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කොට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka