රනිල්ට අගමැතිකම දීලා රට විනාශ කරන්න එපා... මහානායකහිමිවරුන්ට පිටුපාන්න එපා... එහෙම වුණොත් අරගලය දරුණු වේවි - මහාසංඝරත්නයෙන් සහ කාදිනල් හිමියන් ආණ්ඩුවට අවසන් නිවේදනය දෙයි! (VIDEO)
මහා සංඝරත්නය සහ කාදිනල් හිමියන් විසින් මේ වනවිට ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් තිබේ.
එහිදී උන්වහන්සේලා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කිරීම පිළිගත නොහැක්කක් බවකි.
මේ ගැනෙන්නේ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගයක් බවද උන්වහන්සේලා කීහ.
රනිල්ට අගමැතිකම දීලා රට විනාශ කරන්න එපා... මහානායකහිමිවරුන්ට පිටුපාන්න එපා... එහෙම වුණොත් අරගලය දරුණු වේවි - මහාසංඝරත්නයෙන් සහ කාදිනල් හිමියන් ආණ්ඩුවට අවසන් නිවේදනය දෙයි! (VIDEO)
2022-05-12T17:51:00+05:30
Gossip Lanka Hot News