නව අගමැති පිළිගන්න, ගංගාරාමය සූදානම් වෙයි
අග්‍රාමාත්‍ය ධූරයේ අද (12) සවස දිවුරුම් දෙන රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිතය.
මේ වනවිට එම විහාරස්ථානය ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
-rata
නව අගමැති පිළිගන්න, ගංගාරාමය සූදානම් වෙයි
2022-05-12T18:31:00+05:30
Gossip Lanka Hot News





