කටකතා බොරු.. පක්ෂය හැර ගියේ නෑ.. කාටවත් මුක්කු ගහලා ඇමැතිකම් ගන්නෙත් නෑ - හරීන් අද කරපු ප්‍රකාශය (VIDEO)
තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වූයේ යැයි සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
කටකතා බොරු.. පක්ෂය හැර ගියේ නෑ.. කාටවත් මුක්කු ගහලා ඇමැතිකම් ගන්නෙත් නෑ - හරීන් අද කරපු ප්‍රකාශය (VIDEO)
2022-05-12T17:44:00+05:30
Gossip Lanka Hot News