මහින්ද, නාමල්, ජොන්ස්ටන්,දේශබන්දු ඇතුළු 17 දෙනෙකුට රටින් පිටවීම තහනම් කෙරේ! අධිකරණය තීන්දුව දෙයි!
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ ඉකුත් මැයි මස 09 වෙනිදා “මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරුයි.
පැමිණිල්ලේ විත්තිකරුවන් මෙසේය.
මහින්ද, නාමල්, ජොන්ස්ටන්,දේශබන්දු ඇතුළු 17 දෙනෙකුට රටින් පිටවීම තහනම් කෙරේ! අධිකරණය තීන්දුව දෙයි!
2022-05-12T15:12:00+05:30
Gossip Lanka Hot News