රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන කිසිම ආණ්ඩුවකට තමන් දායක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගල්වලට මම කිසිසේත්ම දායක නොවෙමි.
එක හීනෙන් එළි නොවන බව කවුරුත් දැනගත යුතු වේ.
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
2022-05-12T11:09:00+05:30
Gossip Lanka Hot News