gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල් පස්වරුවේ අගමැතිකමේ දිවුරයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරය ඉදිරියේ මෙසේ දිවුරුම් දීමෙන් අනතුරුව හැකි ඉක්මනින් නව ඇමති මණ්ඩලයක් පත් කිරීමට නියමිතව තිබේ.

පාර්මේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධූරය පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබාදීම දැනටමත් එකඟ වී ඇතැයි ද ආරංචි මාර්ග වාර්තා කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka