"කවුද අපේ කොල්ලන්ට ගහන්න කිව්වෙ...කියපන්..." - දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ.. (VIDEO)
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම ප්‍රහාරයෙන් ඔහු සුළු තුවාල ලබා ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.
"කවුද අපේ කොල්ලන්ට ගහන්න කිව්වෙ...කියපන්..." - දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ.. (VIDEO)
2022-05-10T16:06:00+05:30
Gossip Lanka Hot News