වාහනවලට ඉන්ධන ලබා දීමේ මිල සීමා පනවයි... සීමා මෙන්න
වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී මිල සීමාවන් නැවත වතාවක් සංශෝධනයට ලක් කර තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව මිල සීමාවන් මෙසේය.
යතුරු පැදි – 2,500
ත‍්‍රීවීල් – 3,000
අනෙකුත් වාහන – 10,000
වාහනවලට ඉන්ධන ලබා දීමේ මිල සීමා පනවයි... සීමා මෙන්න
2022-05-24T12:22:00+05:30
Gossip Lanka Hot News






