දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!
අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ පසුගිය මැයි 09 දින ගෝල්ෆේස් පිටියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමටයි එලෙස පැමිණ ඇත්තේ.
පහතින් දැක්වෙන්නේ එහි වීඩීයෝපටයයි.
දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!
2022-05-24T12:36:00+05:30
Gossip Lanka Hot News






